Hospitality and Exclusion. A Study About Post-War Tourism in Passikudah – விருந்தோம்பலும் உட்படுத்தாமையும்
Description
பாசிக்குடா பபான்ற யுத்தத்தினால் பாதிக்கப்பட்ட பிரபதசங்களில் சுற்றுலாத்துறற அபிவிருத்தியின் பபாருளாதார, சமூக மற்றும் அரசியல் இயக்காற்றல்களும்,விறனத்திறன்களும் மற்றும் யுத்தத்திற்கு பின்னரான சுற்றுலாத்துறற அபிவிருத்தியின் அரசியல் மற்றும் பபாருளாதாரம் பதாடர்பில் இந் நூலானது அறியத்தருகிறது.
2016 ம் ஆண்டு பமற்பகாள்ளப்பட்ட ஆராய்ச்சியின் அடிப்பறடயில் இந் நூல் பெளியிடப்பட்டது. இலங்றக ெறுறம ஆராய்ச்சி நிறலயத்திற்காக ெகீஷா குணபசகர, மீரா பிலிப்ஸ் மற்றும் விஜய் நாகராஜ் ஆகிபயார் இக் ஆராய்ச்சியில் பங்பகற்பாளர்களாக பங்காற்றி இருந்தனர். பபாருக்கு பின்னரான இலங்றக சுற்றுலாத்துறற அபிவிருத்தியும், அரசியல் பதாடர்பும் மற்றும் புதிய பதாழில் திறன்கறள பற்றியும் இந் நூல்
பதளிவுபடுத்துகிறது.
පශ්චාත් යුධ වාතාවරණයක පවතින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව පාසිකුඩා ප්‍රදේශයේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කෘතිය හඳුනා ගත හැකිය. වසර තිහක් පමණ පැවති යුද්ධයේ සෘජු බලාපෑම් ලැබූ පාසිකුඩා ප්‍රදේශය හා ඒ ආශ්රිත ප්‍රදේශවල යුද්ධයෙන් පසු සිදුවන සංචාරක කටයුතු සහ සංචාරක කර්මාන්තයේ කාලීන ප්රවණතා ආදිය මෙන්ම සංචාරක කර්මාන්තය ඇසුරේ ගොඩ නැගෙන විධිමත් හා අවිධිමත් අංශයේ රැකියා අවස්තාවන් පිළිබඳවත් මෙම පර්යේෂණයේ අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම පාසිකුඩා ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක කර්මාන්තයට පවත්නා විභවතාවයන් හා වර්තමානය වන විත ඒ ආශ්‍රිතව සිදුවී ඇති කාලින වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කිරීමත් මෙම ග්‍රන්ථය ඇසුරේ සිදු කෙරයි. දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ ප්රකාශනයක් වන මෙම කෘතියේ පර්යේෂණ දායකත්වය ලබා දී තිබෙන්නේ වගීෂා ගුණසේකර, මීරා පිලිප් සහ විජය නාගරාජ් යන පර්යේෂිකයන් විසිණි.
Additional Information
The study was carried under Researching Livelihoods and Services Affected by Conflict (SLRC) Consortium. The Tamil version is published by the Centre for Poverty Analysis. The English version is available for download:
https://securelivelihoods.org/publication/hospitality-and-exclusion-a-study-about-post-war-tourism-in-passikudah/