දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කරන www.povertyportal.lk වේබ් අඩවිය සහ එම ව්‍යාපෘතිය පිළිබඳව මෙම වැඩසටහන ඔස්සේ සාකච්ඡා කෙරේ.